The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද නාමයෝජනා අත්සන් තබයි

     

    08/July/2015

    අද දහවල් 2  13 ට යෙදුනු සුභ නැකතින් මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සිය නාම යෝජනාවට අත්සන් කර ඇති බව වාර්තා වේ. මෙය ඉතා බලගතු නැකතක් වන අතර පරාක්‍රමභාහු රජතුමා ඉන්දියාව ආක්‍රමණය කිරීමට යොදා ගත් නැකත වන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුද්ගලික හිතවතෙකු වන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකට දෛවඥයෙකු විසින් මෙම නැකත සාදා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.