මහින්ද නාමයෝජනා අත්සන් තබයි

 

08/July/2015

අද දහවල් 2  13 ට යෙදුනු සුභ නැකතින් මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සිය නාම යෝජනාවට අත්සන් කර ඇති බව වාර්තා වේ. මෙය ඉතා බලගතු නැකතක් වන අතර පරාක්‍රමභාහු රජතුමා ඉන්දියාව ආක්‍රමණය කිරීමට යොදා ගත් නැකත වන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුද්ගලික හිතවතෙකු වන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකට දෛවඥයෙකු විසින් මෙම නැකත සාදා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.