
මහින්දව ගෙන්වීම මොඩ වැඩක්. - පා.ම තිලංග සුමතිපාල
13/March/2015
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අගමැති අපේක්‍ෂකයෙකු නම් කිරීම අනුවන ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.
ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙකු නැවත බලයට ගෙන ඒමේ දී මීට වඩා කල්පනාකාරී විය යුතු බව ඒ මහතා පවසයි. කිසියම් පුද්ගලයෙකු අගමැති අපේක්‍ෂකයා ලෙස කෙනෙකු නම් කිරීමට උත්සාහ කරන්නේ නම් එය එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාව මත සිදුවන්නක් බව හෙතෙම පවසයි.