The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    යෝෂිත අත්අඩංගුවට ගැනීමට යයි

    22/June/2015

     

    එළඹෙන මහමැතිවරණය ආසන්නවත්ම මහින්ද රාජපක්ෂ සමග සමගි සන්ධානයකට පැමිණීම සදහා සන්ධානයක් ගොඩනැගෙද්දී ඔහුගේ පුත් යෝෂීත රාජපක්ෂ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටී.

    යෝෂිත රාජපක්ෂගේ පැරණී පෙම්වතියක් මගින් ලද තොරතුරු හා රහස් පොලීසිය විසින් සිදුකරන ලද පර්යේෂණ මේ සදහා ඉවහල් වී ඇති බවද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කොට සිටී.

    මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක්ද කරුණු වාර්තා කොට සිටින අතර එහි නම් සදහන් නොවන දේශපාලන නායකයාගේ පුතණුවන් අන් කවරෙකු හෝ නොව මහින්ද රාජක්ෂගේ පුත්‍රයාය.

    මෙම ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැති ආණ්ඩුව විසින් යට ගසා තිබූ අතර ඒ සම්බන්ධයෙන් පත්කළ පොලිස් කණ්ඩායම්ද අක්‍රීය කිරීමට එවක කොළඹ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු කටයුතු කොට තිබූ බවටද වාර්තා පළ විය.

    කෙසේ නමුත් මෙමඅත්අඩංගුවට ගැනීම මැතිවරණය ආසන්නවත්ම සන්ධානයේ පාර්ශවයන්ට කවරාකාර බලපෑමක් එල්ල වුවද එය පොලිස් පරීක්ෂණවලට බාධාවක් කර නොගන්නා ලෙස පොලීසියේ ඉහල නිළයන්ට දැනුම් දී සිදුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කොට සිටී.