The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    නාමල්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි

    11/June/2015

     

    පසුගියදා අගුණුකුලපැලැස්සේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙඩි තබා ඝාතනය කිරීමට සැලැසුම් කොට ඊට ආධාර අනුබල දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතිජාත කුප්‍රකට පුත්‍රයා වන පා.මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම සඳහා ලබන 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

    නාමල් රාජපක්ෂගේ සහ ඔහුගේ පියාගේ ආරක්ෂකයෙකු මඟින් ගිනි අවියක් දෙකක් සඟවාගෙන ජනාධිපතිවරයා පැමිණි උත්සව ශාලාවකට කැඳවාගෙන ගොස් එම ශාලාව තුළදී වෙඩි තබා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කොට තිබූ බවට ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    මේ පිළිබඳව වන පරීක්ෂණ යට ගැසීමටත් ඒවා වෙනත් අතකට හැරවීමටත් බෙලිඅත්තේ ලොකු මල්ලීගේ චරිතයට පණපෙවූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වන කුප්‍රකට නාමල් රාජපක්ෂ නැමැත්තා නොගත් උත්සහයක් නොමැත.

     

    ARREST HIM ! ARREST HIM! ARREST HIM