The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    රාජපක්ෂලා සොරාගත් දේවාල පඩුරු කෝටි 1500ක් අරලියගහ මන්දිරෙන් සොයා ගනී..!

     

    20.Jan.2015

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 9 දා පාන්දර අරලිය ගහ මන්දිරයෙන් පිටව යද්දී අත හැර ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් හමුවී ඇතැයි වාර්තා වේ.

    මෙම මුදල අරලිය ගහ මැදුරේ කාමරයක තිබී ඇති අතර ඒවා ලංකාවේ වලංගු මුදලින් මෙන්ම විදේශ මුදලින්ද තිබි ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම කෝටි 1500 ක මුදල රුපියල් 10,20,50,100.. ආදී මුදල් නෝට්‍ටු වලින් වීමය.

    මෙවැනි කුඩා නෝට්‍ටු තොගයක් මෙලෙස එකතුවිය හැක්කේ දේවාල පින් කැටයකකට පමණක් විය හැකි බව මේ ඇසින් දු‍ටුවෝ පවසති. කෙසේ නමුත් පසුගිය කාලයේ ශෂීන්ද්‍ර රාජපක්ෂ බස්නායක නිලමේ තනතුර දැරූ කතරගම මහ දේවාලයේ පඩුරු මුදල් හොර පාරේ යන බවට චෝදනා එල්ල වී තිබිණි.

    මෙම මුදල් තොගය ‍රැගෙන යාමට අපහසු නිසා දමා යන්නට ඇති බවත් පෙනී යන බව එහි සේවකයන් පවසා සිටිති

    Share