The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලැබුණු සෙට් එක මෙන්න

    10/July/2015

    පසුගිය ජනාධිපතිවරණ වේදිකාව සිසාරා කෑ මොරදුන්,සියලුදෙනාගේ පොදු අදහස වූයේ, දූෂිත,ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කර, දූෂිතයින් සියල්ලන්ටම නීත්‍යානුකූලව දඬුවම් ලබා දීමයි.
    පසුගිය කරුණු එසේ වුවත්, පසුගිය පාලනය තුළ චෝදනා ලැබූ කිහිප දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා දී තිබෙනවා.

     

    පහත පළ වන්නේ අප සහතික කරගත් කිහිප දෙනෙකුයි.

    අරුන්දික ප්‍රනාන්දු
    මහින්දානන්ද අලුත්ගමගේ
    රෝහිත අබේගුණවර්ධන
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා
    ප්‍රේමලාල් ජයසේකර
    නාමල් රාජපක්ෂ
    එස්. එම්. චන්ද්‍රසේන
    එස්. එම්. චන්ද්‍රසේන
    විමල් වීරවංශ
    නිශාන්ත මුතුහෙට්ටිගම
    කෙහෙළිය රඹුක්වැල්ල

    මෙහිදී ප්‍රේමලාල් ජයසේකර පසුගිය ජනාධිපතිවරණ සමයෙහි සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.එමෙන්ම විශාල මූල්‍ය වංචා චෝදනාවන් වලට ලක් වූ බොහෝ දෙනෙකුද සිටින බවයි අප හට වාර්තා වන්නේ.

    Share