The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද රාජපක්ෂ විසින් කරල ලද යෝධ සංවර්ධණ ව්‍යාපෘති කිහිපයක් සහ ඒවායින් රටට ලැබුනු ප්‍රතිලාභ

    18/June/2015

     

    (1) මත්තල - Fail - කෝටි 7000ක් (ගම්මිරිස්, තල,කුරහන්)

    (2) හම්බන්තොට වරාය - Fail-කෝටි19000 ක් (කොලඹට ඵන නැව් හම්බන්තොට හරවා බාන බඩු රෑට ලොරි වලින් කොළඹට ඇදීම)

    (3) උමා ඔය ජල ව්‍යාපතිය - Fail-කෝටි18000ක් (ගම්වල ළිං හින්දවා බව්සර් වලින් වතුර ගිහින් දීම)

    (4) නොරොච්චෝලේ බලාගාරය- Fail- කෝටි18000 ක් (හදපු දවසෙ ඉඳන් කැඩෙනවා, අදටත් කැඩිලා ඉංදියාවටත් විදුලිය දෙන්නත් ඵක්ක හැදුවේ)

    (5) මිහින් ලංකා - Fail- කෝටි 600 ක් (සමාගමට අයිති ඵක ගුවන් යානාවක්වත් නැත පාඩුව කෝටි 2100 ක්)

    (6) මාර්ග සංවර්ධනය - Fail- කෝටි 86000 ක් (අධික කොමිස් තත්වයෙන් බාලයි, ඵක වැස්සෙන් කාපට් ඵක වෙලේ)

    (7) ඛනිජතෙල් සංස්ථාව - Fail- පාඩුව කෝටි 12000 ක්

    (8) ශ්‍රී ලංකන් ගුවන් සේවාව- Fail- පාඩුව කෝටි 3600 ක්

    (9) යුධ ජයග්‍රහණය - Fail- (LLRC ඵක හදල බයියන් අන්ඳනව වගේ ජාත්‍යන්තරය අන්ඳන්න ගිහින් දෙමල බෙදුම්වාදීන්ට රට දෙකට කරන ක්‍රියාවලිය තව දශක ගනනාවක් ගෙනයා හැකි, රට අරාජික වෙන ජාත්‍යන්තර සම්බාදක පැනවිය හැකි UN මානව හිමිකම් වාර්තාවකින් ඉල්ලන් කෑම)

    (10) හෙජින් ගිවිසුම -Fail - (මෝඩ ගිවිසුම් ගසා ගිවිසුම් කඩකර ඵංගලන්තෙට බිලියන 27ක් දඩ ගෙව්වා, ඊට පස්සෙ තෙල් මිල,ගෑස්, විදුලිය හෙණ ගහනව වගේ වැඩිකරල ජනතාවගෙන් මංකොල්ල කෑවා.)

    (11) රටේ මානව හිමිකම් -Fail- (සුදුවෑන්-ඉස්සුවා-පහුවදා මලකඳ)

    (12) රටේ නීතිය - Fail - (අරලිය ගහ මන්දිරෙන් උසාවියට පොලිසියට Telephone call)

    (13) රටේ ආර්ථීකය - Fail - චීන ණය+පොලිය ඔක්කොම ඵකතුව රැපියල් බිලියන් 3000ක් (3,000,000,000,000.00)

    (14)තරැණයන්ට රක්ෂා - Fail- (ගම් වල ඇට බෙදීම)

    (15) තරැණියන්ට රක්ෂා -Fail (පැකර්ලගෙ කැසිනෝ ගෙන්නලා සුද්දන්ට ඇඟ විකිනීම//අලුත් රජයෙන් පැකර්ව ඵලෙව්වා)

    (16) සෙෳඛ්‍ය -Fail - (උන්ට සිංගපූර් ඵලිසබෙත්, ඇමරිකාවේ හුංස්ටන් අපිට ගමේ ඉස්පිරිතාලේ බහෙත් නෑ, බහෙත් තියෙන දවසට දොස්තරලා, නර්ස්ලා ස්ට්‍රයික්)

    (17) අධ්‍යාපනය -Fail - (නාමල්ගෙ ලියුමකින් විශ්ව විද්‍යාලයට යාහැකිවීම, ගුරැවරයා ලමයා ඉදිරියේ දණ ගැස්සවීම.)

    (18) GSP සහනය - Fail - 2010 සිට මෙතෙක් පාඩුව කෝටි 11000 ක්, (බොරැවෙන් යුරෝපය අන්ඳන්න ගිහින් GSP නැති කරගත්තා)

    (19) යුරෝපයට මත්ස්‍ය අපනයනය - Fail - (වසරකට පාඩුව කෝටි 2000 ක් (අදාල නීති අනුගමනය නොකර මගේ රට කියමින් පපුවට ගහ ගනිමින් ගොර ගොර ගාලා මාළු අපනයනය තහනම් කර ගත්තා)

    (20) .....

    (21)....
    (තව ගොඩක් තියෙනවා පහලින් ලියන්න...)

    ඵකී මෙකී නොකී.....තුන්මෝල් පාලනයක් ගෙනගිය මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැතිකම තියා ග්‍රාම සේවක තනතුරක් වත් දීමට සුදුසු ද..??
    ඔබම තීරණය කරන්න ..!!