The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් - චමල් රාජපක්ෂ

    06/Oct/2015

     

    ඩී. ඒ. රාජපක්ෂ පදනමට පමණක් ලබාදී ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ මුලික කොන්දේසියක් වූ “වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකිය” කොන්දේසිය කඩකරමින් කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සී. එස්. එන්. ආයතනය පිහිටුවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගෙන් පසුගියදා ප්‍රශ්න කර තිබේ. එහිදී ඒ මහතා පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් සියලු කටයුතු සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාත් ඒ මහතාගේ පුතුන් විසින් බවට ප්‍රකාශයක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරි‍ෙයකු පැවැසීය.
    ඉදිරියේදී සිදුකරන අධිකරණ කටයුත්තේ දී රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බවට චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ යැයිද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.