The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    Racists bastard get in to the Bank of Ceylon   

     

    23/jUNE/2015

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් අද (23) උදෑසන මහබැංකු පරිශ්‍රය වෙත පැමිණියා. ඒ, මෙරට බැංකු ක්‍රමය තුළ ඉස්ලාමීය බැංකු සේවා හඳුන්වා දීමෙන් මූල්‍ය අණ පනත් උල්ලංගණය වන බවට චෝදනාවක් ඉදිරිපත් කිරීමටයි.

    “ආහාර  සංස්කෘතිය ඇතුලේ  බෙදුම්වාදයක්  ගෙනල්ලා රටේ  නැති  ප්‍රශ්න ඇති කරන අන්තවාදී  කණ්ඩායම්  වල ඊළඟ ඉලක්ක තමයි  රටේ බැංකු  පද්ධතිය , මුදල් ඒකක නැත්නම් බැංකු ක්‍රමය තුළ ඔවුන්ගේ  නිතිය අනුව බැංකු  ආක්‍රමණය කිරිම‘ යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ  ඥානසාර  හිමියෝ  අද (23) කොළඹ පිහිටි  මහ බැංකුව වෙත පැමිණි  අවස්ථාවේ දී  පැවසූහ.

    කිසිදු සාකච්ජාවකින් තොරව බැංකුවලට මෙම ආක්‍රමණයන් ඇතුළු වී  ඇති බවත්  මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවන් ඇතිවුවද එයට කන් නොදුන් පහුගිය රජයට  දොස්  නඟන බවත් ඥානසාර හිමියෝ කීහ.