The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    තාජුදීන් ඝාතනයට යෝෂිත අත්අඩංගුවට

    18/May/2015

    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී ඝාතනය කිරීමට ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

    2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති අතර ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා ලෙස යෝෂිත රාජපක්ෂ මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇත.

    කෙසේ නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළේය.

    එසේම මේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

    මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12) එකී වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද සදහන් විය.
    කෙසේ නමුත් අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන්කොට සිටියේ ඉදිරි කාලයේදී මෙම මරණයටඅදාළව යෝෂිත ඇතුළ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා බවයි

     

    ARREST HIM  ARREST HIM  ARREST HIM