The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    Fucking Sri Lankan police torturing innocent students

    පොලීසිය අමානුෂිකව පහර දෙන්නේ නෑ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

    30/Oct/2015

    පොලිසිය අමානුෂික ලෙස පහර නොදෙන බවත්, එලෙස දෙනවා නම් එය අනුමත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් මගින් සාක්කි සොයා ගැනීමේ ක්‍රමය අතහැර දැන් පොලිසිය සිදු කරන්නේ සාක්කි සොයා ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක එසේ ප්‍රකාශ කළ ද කොටදෙනියාව සිදුවීමේ දී පොලිසිය ගම්වැසියන් නිරපරාදේ අත්අඩංගුවට ගත් බවට මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් පහර දීම් ගැන මාධ්‍ය සාකච්ඡාව අවසන් කර සුළු වේලාවක් යද්දී විරෝධතා පැවැත් වූ අන්තරේ සිසු සිසුවියන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. සිසුවියන්ට ද එළව එළවා පහර දුන් බව අන්තරය කියයි.

    පසුගිය දිනවල පළවූ පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයින්ට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම් පිළිඹද වාර්තා වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලයේදී පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු පිළිබද වාර්තාවක් ලබාගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

    එම වාර්තාවට අනුව 2011 වසරින් පසු සමස්තයක් වශයෙන් පොලිස් නිලධාරීන්ට අධිකරණය හමුවේ පවරා ඇති නඩු වල අඩුවක් දක්නට ඇතැයිද ඒ මහතා පැවසීය.