The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    මෙන්න මහින්දගේ මස්සිනා රට වෙනුවෙන් තානාපතිකම් කළ හැටි

     

    06/March/2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා කෙනෙකු වන ජාලිය වික්‍රමසූරිය ඇමරිකානු තානාපතිවරයා වශයෙන් සිටියදී වසර 03ක් තුළ උපදේශණ සේවා ලබාගැනීමට ඩොලර් අටලක්ෂ හතලිස්දහසක් ($ 840,000) වැය කර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි වේ. මෙය ලංකා රුපියලවලින් නවකෝටි පනස් පන් ලක්ෂ අනූ දෙදහස් දෙසිය හතලිස් දෙකක් (රු. 95,592,242)ය.

    ජාලිය වික්‍රමසූරියට අමතරව බර්නාඩ් තිලකරත්න මහතා තානාපතිව සිටියදී මෙම සේවා ලබාගැනීමට ඩොලර් හතලිස් පන් දහසක් ($ 45,000) හෙවත් රුපියල් පනස් එක්ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය පනහක් (රු. 5,172,450) වැය කර තිබේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ විදේශ දූත මණ්ඩල පවා නොදන්නා ආකාරයකින් සේවා ලබාගත් සමාගම් දෙකක් වෙනුවෙන් ඩොලර් හාරලක්ෂ තුන්දහස් එකසිය හයක් ($ 403,106) හෙවත් රුපියල් පන්කෝටි විසිදෙලක්ෂ හතලිස් දෙදහස් දෙසිය අනූ පහක් (රු. 52,242,295) දරා තිබීම විශේෂත්වයක්ය.

    පැටන් බොග්ස්, ක්‍රැන්ෆර්ඩ් ජොන්සන් රොබින්සන්, ස්ටීව් හෙජස් සමාගම සහ මැජොරිටී ගෲප් යන සමාගම්වලින් මෙසේ උපදේශන සේවා ලබාගෙන තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ලැබුණු පිළිතුරකින් මෙම තොරතුරු හෙළි වී තිබේ.

    Share