The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    තාජුඩින්ගේ මරණ පරීක්ෂණය කරන වෛද්‍යවරුන්ට තර්ජනය කරලා

    04/Sep/2015

     

    රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වද්දී වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා එම පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරුනට තර්ජනය කර බලපෑම් කළ බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ලිපියක් මගින් අද (3) ඒ බව පැමිණි කර ඇත්තේ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතායි.

    ඔහුගෙන් අපක්ෂපාතී දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවද එම ලිපියේ සඳහන් වනවා.

    අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරීන්ද සමග 2012 මාර්තු 17 වැනිදා තාජුඩීන්ගේ සිරුර කපා පිළිස්සූ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වනවා.

    තම නිගමන මූලික වාර්තාවකින් අධිකරණයට ඉදිරිපත් කළ බවද ඔහු පෙන්වා දෙනවා.

    තමා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය ඇරඹීමත් සමග රහස් පොලිසිය තමන් කැඳවා කටඋත්තර ගත් බව පවසන ඔහු අධිකරණයටද පිටපත් සහිතව තමාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසිය දැන්වූ අතර රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙනවා.

    2013 ජූනි 3 වැනිදා තමා විශ්‍රාම යද්දී තමන් ලියාගත් වාර්තාවල මුල් පිටපත් රැගෙන ගිය බවත් සෙසු වාර්තා කාර්යාලයේ තිබූ  බවත් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා පවසනවා.