The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    ජනවාරි 8 අරලිය කුමන්ත්‍රණයේ තොරතුරු රැසක් CIDයට

    26/Oct/2015

    ජනවාරි අටවැනිදා රාත්‍රියේ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මෙහෙයවීම මත අරලියගහ මන්දිරයේදී සිදුවුණ කුමන්ත්‍රණයට අදාළ පරීක්ෂණ සඳහා බෙහෙවින් වැදගත්වන උපදෙස් රැසක් නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ. එම පරීක්ෂණයට අදාළ වන සිද්ධීන් ගණනාවකි. ඒ සෑම සිද්ධියකටම අදාළව පරීක්ෂණ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

    ඒ සිද්ධින් අතරින් සීසීටීවී කැමරා දර්ශන එක් සිද්ධියක් පමණි. යම් හෙයකින් එහි දර්ශන මැකී ගොස් තිබුණි නම් එම මැකීයෑමට අදාළ නිශ්චිත කාරණය සොයා ගැනීමට හැකි තාක්ෂණය ශ්‍රී ලංකාව සතුය. ඊට අමතරව එය ඉබේ මැකීගියාද එසේ නැතිනම් බලහත්කාරයෙන් මකා දැමුවාද යන්න ගැනත් තාක්ෂණය ඔස්සේ සොයා ගැනීමට පිළිවන. මෙම පරීක්ෂණයට අදාළ පැමිණිල්ල විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

    Share