top of page

මහින්ද සහ  මෛත්‍රී

25/Sep/2015

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ usa සංචාර සදහා 2014 වර්ෂයේ ගියේ ඇමතිවරු 16යි, බිරින්දෑවරු 16, දරුවෝ සමග ඔක්කොම 82දෙනෙක්  පිරිවරාගෙනය.

තම සැප පහසුව උදෙසා පෞවුද්ගලික ගුවන් යානා වෙන් කර ගනිමින් ගත කල එම සංචාරයේදී , ජනතා මුදලින් ලක්ෂ 2900 ක් දින 7ක් සදහා වියදම් කර ඇත.

වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර සංචාරයේදී තමන් සමග 18 කුගෙන් සමන්විත කණ්ඩායමක් රැගෙන මේම සම්මේලනයට සහභාගී වීම කැපී පෙනෙන විශේෂත්වයක් වූවා.

සාමාන්‍ය ගුවන්යානයක් භාවිතා කරමින් පැය 22 කාලයක් ගමනෙහි යෙදුන ජනපතිදුන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගොඩබහින ලද්දේ ඔවුන්ව පුදුම කරමින්ය.

සරල ජිවිතයක් ගත කරන මෛත්‍රිපාල සිරිසේන ජනපතිදුන් පෙර අය පරිදි මේකප් දැමීමට ලක්ෂ ගණන් වියදම් කිරීමට අප්‍රසාදය පලකරේ ඒ ජනතා මුදල් මෙන්ම සැබවින්ම රටට ආදරේ කරන නිසාවෙන්ය.

කෙසේ වෙතත් මෙවර මෙම සංචාරය සදහා වියදම රුපියල් ලක්ෂ 30ක්ම පමණක්ම විය.

bottom of page