The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    ගෝඨා FASHION BUG මුදලාලිගේ නිවසේ පදිංචියට යයි

    17,Jan,2015

     

    හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය දැන් පදිංචිව සිටින්නේ නුගේගොඩ ඇඹුල් දෙනියේය.
    ගෝඨා ඇඹුල්දෙනියේ පැගිරිවත්ත මාවතේ, හතරවැනි පටු මගේ කෙලවරේම ඇති නිවසේ මේවන විට පදිංචිව සිටී.
    තාප්ප දෙකක් මැද්දෙන් ඇති දෙබුක්කාවකාක් ඔස්සේ ගිය කල කෙළවරේම පිහිටි මේ නිවස ගොඨාගේ නැන්දාගේ බව ඔහු අගමතිවරයාට පවසා ඇතත් මෙහි නියම හිමිකරු  Fashion Bug මුදලාලි බව අපට වාර්තා වේ. ගෝඨා මෙය නැන්දාට ලබාදී ඇත්තේ  Fashion Bug මුදලාලිගෙන් කොල්ල කාය.
    හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ නිවසට බඩු ඇද්දේ ඩිෆෙන්ඩර් වලිනි.
    එසේ එම නිවසට නිතර ඩිෆෙන්ඩර් යාම ඒම නිසා එහි අසල් වැසියෝ කලබල වී මිරිහාන පොලිසියට දුරකථනයෙන් දැන්වීය.
    ඒත් පොලිසිය නම් ඒ තොරතුරුවලට ඒ අහලකටවත් නාවේය.

    ඒ මේ ගෙදර පදිංචි වන්නේ ගෝඨා බව ඔවුන් කලින් දැන සිටි නිසාය.
    මේ ආරංචිය පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේද කනවැකිනි.

    ඔහු වීරයා සේ අදාල නිවස සොයා පැමිණ නිවස ඉදිරිපිට සිටමින් සිය ජංගම දුරකථනයෙන් ඇමතුම් කිහිපයක් දී සුළු මොහොතක් රැඳී සිට පිටව ගොස් ඇති බව අපට එහි අසල් වැසියෙක් පැවසීය.

    ඉන් එක් ඇමතුමක් ගෙන ඇත්තේ අගමැතිවරයාට බවත්, අගමැතිවරයා ඒ වන විටද එහි සිටින්නේ ගොඨා බව දැන සිටි බවත් වාර්තා වේ.

    මේවන විට අදාල නිවසට අති විශාල ආරක්සාවක් ලබා දෙන්නටද මෛත්‍රී හා රනිල් කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

    ෆැෂන් බග් හි ටැග් ලයින් එක වන චේන්ජ් ඉන් ලයිෆ් ස්ටයි යන පාඨයට අනුවම ගෝඨාගේ ජීවන රටාව වෙනස්වීම දෛවයේ සරදමකි.

    Share