The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ඇමතිකම් ගන්නා මහින්දගේ පිරිස මෙන්න

    09/Sep/2015

     

    පසුගිය මැතිවරණ සමයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සමග එක්ව තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගිය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලැබූ තේරී පත්වූ බොහෝ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙරටු කොටගත් සම්මුතිවාදී ආණ්ඩුවට එක්වෙමින් ඇමතිකම් සහ නියෝජ්‍ය ඇමතිකම් ලබා ගෙන තිබෙනවා.

    ඒ අතරට,

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ ඩිලාන් පෙරේරා.
    අරුන්දික ප්‍රනාන්දු.
    නිමල් ලාන්සා.
    සුමේධා ජී ජයසේන.
    නිශාන්ත මුතුහෙට්ටිගම.
    ටී බී ඒකනායක.
    තාරානාත් බස්නායක.
    ඉන්දික බන්ඩාරනායක.
    ලක්ෂමන් වසන්ත පෙරේරා.
    ලක්ෂ්මන් යාපා .
    සුසන්ත පුංචිනිලමේ.