The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ගෝඨා දේශපාලනේට ගේන්න රතන හිමි බරටම වැඩ

     

    19/June/2015

    පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

    ඒ ගෝඨාභය රාපක්ෂ මහතා දේශපාලනයට සම්බන්ධ කරගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබූ බව සඳහන් වේ.

    පසුගිය දිනෙක අස්ගිරි මහා නායක පූජ්‍ය ගලගම අත්ථදස්සි නා හිමියන් හමු වූ අවස්ථාවේ උන්වහන්සේ හිටපු ආරක්ෂක ලේකම්තුමාට අනුශාසනා කර තිබුණේ දරුමල්ලන් සමග ගෙදරට වී සිටීම සුදුසු බවයි. 

    ගෝඨාට දේශපාලනය ගැලපෙන්නේ නෑ – අස්ගිරි මහනායක හිමි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණෙන බව වසර කිහිපයක සිට ප්‍රචාරය කරමින් සිටින අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවී සාකච්ඡා කිරීම එම දේශපාලන ආගමනයේ තීරණාත්මක අවස්ථාවක් වනු ඇති බව සහ ඔහුට එල්ල වී ඇති දුෂණ සිද්ධීන් මෙන්ම ඝාතන සිද්ධීන් වලට ඉටුවන සාධාරණත්වය ගැන සමාජය හමුවේ දැඩි ප්‍රශ්නාර්ථයක් මතුවන බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතය වී තිබෙනවා.