top of page
The Rights Of Minorities
Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups
මෙහෙම සැපක් නැත චෝගම් ජංගම සැප වාගේ..!!
30/Jan/2015
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී අද (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.
සියලු පහසුකම්වලින් යුත් මෙම බස් තරු 5 හෝටලයක් වැනිය. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.
මෙම බස් නාමල් රාජපක්ෂ විසින් සිය පාවිච්චිය සඳහා යොදා ගත් බවද සඳහන්.
බසයක වටිනාකම අඩු ගණනේ රුපියල් කෝටි 2 ඉක්මවතියි දැනගන්නට ඇත.
bottom of page