The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

     

     

    We don't want Mahinda Rajapaksha

    03/Apr/2015

     

    මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒමට සැරසෙන විමල් වීරවංශ ඇතුළු කිනිතුල්ලන් රැල උදම් අනන්නේ තමුන් සිංහල බෞද්ධ සංස්කෘතිය සහ බුද්ධාගමේ චිරස්ථිතිය වෙනුවෙන් පෙනීසිටින බවයි. නමුත් එසේ කියනා ඔවුන් ඒ සංස්කෘතියේ මූලික අංගයක්වන තෙරුවන් නමදින අවස්ථාවේ සිටිනා ආකාරය ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඔබට අවබෝධ කරදෙනු ඇති.

    මොවුන් කිසිවෙකුට සිංහල ජාතියෙන්වත්, බුද්ධාගමෙන්වත්, සංස්කෘතියෙන්වත් ඇති වැඩක් නැත ඒ සියල්ල නැවත බලය අත්පත් කරගැනීම සඳහා ඔවුන් භාවිතා කරන උපක්‍රම පමණකි. බලය අත්පත් කරගත් මොහෝතේදීම මේ සියල්ල අතහැරදැමීමට මොවුන් පසුබට නොවනු ඇත.

     

    Share