The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මාව පැහැරගෙන ගොස් අතපය කැඩුවේ ගෝඨාභයයි - පෝද්දල ජයන්ත හෙලිකරයි

     

    30/July/2015

     

    ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත් මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනාසෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා වෙන දේ බලා ගනින් කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, පවසන පෝද්දල ජයන්ත මහතා එවන් පිරිසක් අද මාධ්‍ය නිදහස ගැන කතා කිරීම හාස්‍යජනක බවද කියා සිටියා.මේ ඔහු යළි දිවයිනෙන් පිටව යාමට පෙර ලංකාදීප පුවත්පත සමග පවත්වන ලද 
    * එය දිග කතාවක්. දවසක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු හමුවෙන්න අපට එන්න කියා පණිවුඩ එවා තිබුණා. සනත් බාලසූරියත් මමත් ඔහු හමුවෙන්න ගියා. ගෝඨාභය කිව්වා ඇයි අපි විරෝධතා පවත්වන්නේ. ඕවා නවත්වන්න කිව්වා. එහෙම නැතිවුණොත් ඔයාලට කරන දේ බලා ගන්න කිව්වා. අපි ඇහුවා අපට මොනවද කරන්නේ? කවුරුන්ලවා ද කරවන්නේ කියලා. ගෝඨාභය කිව්වා ඒක ජනතාවට බලා ගන්න ලැබෙයි කියලා.