The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද මහ මැතිවරණයට වෙනම තරඟ කරන්න සියල්ල සූදානම්

    25/June/2015

    ජනාධිපතිවරයෙන් ඓතිහාසික පරාජයක් ලැබූ හිටපු අගමැතිවරයෙකු සහ හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන මහ මැතිවරණයේදී යළි අගමැති අපේක්ෂයෙකු ලෙස වෙනම පක්ෂයකින් තරඟ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවට වාර්තාවේ. ඊට අදාළව මේ වන විට සියලු මැතිවරණ ප්‍රචාරක සැලසුම් සහ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එයට ප්‍රතිපත්ති ප්‍රකාශනද සකසා ඇත.

    තමා දේශපාලනිකව උපන් ශ්‍රීලනිපය තමා කිසිදා දෙකඩ නොකරන බවට මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඉදිරියේ පැවසුද ශ්‍රීලනිපය දෙකඩ කරමින් එහි ප්‍රදේශීය දේශපාලඥයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා සම්බන්ධ කරගනිමින් ශ්‍රීලනිපය දෙකඩ කිරීමට අවශ්‍ය සියලු සැලසුම් මහින්ද රාජපක්ෂ විසින් සකසා ඇතැයි මහින්ද රාජපක්ෂගේ විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වාර්තා කරයි.

    මහ මැතිවරණයට අදාළව මැදමූලන විශේෂ කාර්යාලයක්ද ක්‍රියාත්මක අතර මේ වන විටත් එහි මැතිවරණයට අදාළව නවක සේවකයින්ද යොදවා ඇත. ආරක්ෂක හේතූන් සහ හැකියාවන්ගේ මඳභාවය නිසා පසුගිය මහමැතිවරණයේදී මහින්දගේ පරාජය වෙනුවෙන් සේවය කළ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස මහින්දගේ න්‍යායචාර්යවරුන්ගෙන් උපදෙස් ලැබී ඇත. සෑම දිස්ත්‍රික්කයකටම තරඟ කිරීම සඳහා අවශ්‍ය අපේක්ෂකයින්ගේ ලැයිස්තුද සකස් කොට අවසන්ව ඇත.