top of page

ගෝඨාභය ජනාධිපති කොමිසම හමුවට

 

24/Aug/2015

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද(24) උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් ප්‍රකාශ කරයි.

රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය.

bottom of page