The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ඊයේ දුම්රියේ සිදුවූ පිපිරීම සංධානේ වැඩක් බවට සාක්ෂි හමුවේ

    17/Aug/2015

     

    ඊයේ පොල්ගහවෙල සිට කොටුව බලා පිටත් වූ දුම්රියක සිදුවූ සුළු පිපිරීම එක්සත් ජනතා නිදහස් සංධානයට අයත් අපේක්ෂකයෙකුගේ අනුදැනුම පිට සිදුකරන ලද පිපිරීමක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

    ඊයේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක තිබූ ප්ලාස්ටික් පෙට්ටියක් බෑගයක් තුලට දැමීමට තැත් කිරීමේ දී මෙම පිපිරීම සිදුව තිබුනි. එම පිපිරීමෙන් එම පෙට්ටිය බෑගයට දැමීමට කටයුතු කළ වෙලෙන්දෙකු තුවාල ලැබීය.

    නැවත වතාවක් ජනතාව තුල 2009ට කලින් පැවති තත්වය ආවර්ජනය කරනුවස් මේ ආකාරයට පිපිරීම සිදුකරන්නට තීරණය කරන ලද බව ද වාර්ථා වේ. මේ සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ රාජපක්ෂ පාර්ශවයේ ප්‍රභලයින් කිහිප දෙනෙකුම සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.

    මේ තොරතුරු මේ වන විට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යවා ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ. මෙම පෙට්ටිය ගෙන ආ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට ද මේ වන විට විධි විධාන සලසමින් ඇති බව වාර්ථා වේ.