The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද අද බරපතළ දූෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසමට

    29/Oct/2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද බරපතළ දූෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

    පසුගිය මැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී ස්වාධීන රූපවාහිනි සේවයට රුපියල් මිලියන 200 ක පමන පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සම්බන්දයෙන් කොමිසම හමුවට කැඳවු බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

    මීට පෙර ද කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටියේ ය.