මහින්ද අද බරපතළ දූෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසමට

29/Oct/2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද බරපතළ දූෂණ හා වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පසුගිය මැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී ස්වාධීන රූපවාහිනි සේවයට රුපියල් මිලියන 200 ක පමන පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සම්බන්දයෙන් කොමිසම හමුවට කැඳවු බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

මීට පෙර ද කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටියේ ය.