The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    රට වැනසූ රාජපක්ෂලාගේ එතෙර ඥාතීන් හඹායයි

    29/May/2015

    රාජපක්ෂ පාලන සමයේ විදේශීය රාජ්‍යතාන්ත්‍රික සේවයට යොදවා සිටි දේශපාලන හිතවතුන් හා ඥාතීන් නැවත කැඳවීමත් සමඟ පුරප්පාඩු වූ රටවල් 33ක තානාපති ධූර සඳහා නව තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් පත්කෙරුණු බවත් ඉන් 17 දෙනෙකුම විදේශ සේවයේ නියුතු වන්නන් බවත් ඊයේ (27) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශිකා මහීෂිනී කොළොන්න මහත්මිය පවසා තිබේ.

     

    එහිදී වැඩිදුරටත් මාධ්‍ය ප්‍රකාශිකාව පවසා ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රටවල් 63කට පත් කර සිටින බවත් මේ වනවිට රටවල් 40 ක තානාපති හා මහකොමසාරිස් තනතුරු පුරප්පාඩුව පවතින බවත් එසේ පුරප්පාඩු වූ තනතුරු 33ක් සඳහා නව පත්කිරීම් සිදු කර තිබෙන බවය. තානාපති ධූර සඳහා යෝජනා කර ඇති නම් අතර රාජ්‍යතාන්ත්‍රික සේවයේ නිරතවන්නන් 17 දෙනෙකු සිටින බවත් අනෙක් පිරිසට විශ්‍රාමික හමුදා ප්‍රධානීන්, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් පිරිසක් ඇතුළත් බවත් පවසයි.