
Mahida Family Members Bank Robberise
16.Jan.2015
Iහයවෙනිදා සමෘද්ධි ගිණුමෙන් රුපියල් බිලියන එකහමාරක් ඇද්දේ කවුද..?
පසුගිය 06 වන දා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු ගිණුමකින් රුපියල් 1,456,980,000ක මුදලක් ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය විගණාකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
මේ බව සඳහන් කරමින් සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.
රට හැර ගියද, අපරාදකරුවන් මෙරටට ගෙන්වා දඬුවම් පැමිණවීම වත්මන් රජයේ වගකීමකි. විමර්ෂණ සිදුවන ක්‍රමවේදය පිළිබඳව UPFA - A Brighter Future අපි විමසිල්ලෙන්....