The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    L.T.T.E and Mahida Rajapaksha  Gold Ton 350 Secret Deal  

    20.Jan.2015

     

     

    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ.

     

    නුදුරේම මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡවක් පැවැත්වීමට මේ වන විට ඔවුන් සූදානම් වන බවත් ඔවුන් අප වෙත දැන්වීය.

    පසුගියදා මෙම ගනු දෙනුව සම්බන්ධයෙන් අප විසින් සුවිශෙෂී හෙළිදරව්වක් කරනු ලැබීය.

    ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් මෙම ගනු දෙනුව සම්බන්ධ තොරතුරු හෙළි කළ පුද්ගලයන් සොයන්නැයි බුද්ධි අංශ නිළධාරීන්ට උපදෙස් දී තිබිණි. එමෙන්ම මෙම ගනුදෙනුවේ පාර්ශ්ව කරුවන්ට කතා කොට ඔවුන්ගෙන් වංචා කළ සියයට 0.5 ක කොමිස් මුදල ලබා දීමට පොරොන්දු වී ඇත්තත් එම පාර්ශව ඒ ප්‍රතික්ෂේප කර ඇති අතර මේ හෙළිදරව් කර නීත්‍යානුකූලව තමන්ට ලැබිය යුතු කොමිස් මුදල ශ්‍රී ලංකා රජයෙන් ලබා ගන්න බවත් ඔවුන් පවසයි.

    තමන් මේ ගනුදෙනුවට මැදිහත් වූයේ එම රත්තරන් තොගය ශ්‍රීලංකා රජයට අයත් භාණ්ඩ නිසා මිසක රාජපක්ෂලාගේ ගිණුම තර කිරීමට නොවන බවත් ඔවුන් පවසයි.


    මෙම ගණුදෙනුවෙන් වංචා කළ මුදල රුපියල් කෝටි හතලිස් ලක්ෂයකි.

     

    අප විසින් මේ ගනු දෙනුව හෙළිකරමින් පළ කළ ලිපිය

    එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.!

    Share