The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල වූ ගෝඨාභයගේ උපාධි කඩය හෙළි වේ

    09/Feb/2015

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පිහිටුවීමට රුපියල් කෝටි 2,613ක වෙන් කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුවම මැදිහත් වී ඇති බව අනාවරණය වන අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු 13වන දිනයි.

    මෙහි විශේෂත්වය වන්නේ එම වෛද්‍ය පීඨය සඳහා කැඩෙට් නිලධාරීන් වශයෙන් වර්ෂයකට 8දනෙකු වැනි සීමිත පිරිසක් බඳවාගන්නා අතර 100කට අධික පිරිසක් මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබන සිසුන් ලෙස බඳවාගැනීමයි.

    2014 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වෙන් කර තිබූ මුලු මුදල වන්නේ රුපියල් කෝටි 2338ක් වන අතර මෙසේ තිබියදී වෛද්‍ය, ඉංජිනේරු, නීති, සමසෞඛ්‍යය, කලමනාකරණ ආදී උපාධි විකිනීම සඳහා රජයට අයත් ‍ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යොදාගනිමින් සිටී. එහි වෛද්‍ය පීඨය වෙනුවෙන් පමණක් මුළු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට‍ම වෙන්කර ඇති මුදල්වලට වඩා වැඩි මුදලක් වෙන් කර ඇත.

    Share