The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Mahinda Allegations & Briberys

     

    28/Jan/2015

    වසර හතරක් තුළ සිදුකර ඇති වංචා සහ දූෂණවල වටිනාකම රුපියල් බිලියන එක්‌ දහස්‌ දෙසීය (කෝටි එක්‌ ලක්‍ෂ විසිදහස) ඉක්‌මවයි.!!

    රාජපක්ෂ රජයේ ඇමැතිවරු සහ නිලධාරීන් විසින් පසුගිය වසර හතරක කාලය තුළ(2010 න් පසු) සිදු කර ඇති වංචා සහ දූෂණවල වටිනාකම රුපියල් බිලියන එක්‌ දහස්‌ දෙසීයක් (කෝටි එක්‌ ලක්‍ෂ විසිදහස) ඉක්‌මවා යන බව හෙළිවී තිබෙනවා.

    අල්ලස්‌ කොමිසම ඉතා කඩිනමින් සක්‍රීය කර දින සියයේ වැඩසටහන තුළ ඉහත දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට රජය තීරණය කර ඇත. වර්තමාන ආණ්‌ඩුවේ ද සිටින පැවැති රජයේ ඇතැම් ඇමැතිවරු, මන්ත්‍රීවරු සහ නිලධාරීන් මෙසේ රජයේ මුදල් අවභාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

    මේ පිළිබඳව අප දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් ද විමසීමක්‌ කළෙමු.

    'දූෂණ විරෝධි හඬ' සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු අනුවද රුපියල් බිලියන 1200 කට අධික මුදලක්‌ පසුගිය මාස කිහිපය තුළ වංචා කර ඇති බව සමරසිංහ මහතා කීවේය.

    මහාමාර්ග, ගොඩනැගිලි ඇතුළු විවිධ ව්‍යාපෘති සිදු කරන මුවාවෙන් මෙම විශාල මුදල වංචා කර ඇති බව තමන් මෙතෙක්‌ කළ විධිමත්අ විමර්ශනයන් ඔස්‌සේ අනාවරණය වී තිබෙන බව වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. දූෂිතයන් අදාළ මුදල් වංචා කළ ආකාරය, එම මුදල් උපයෝගී කර ගනිමින් වත්කම් මිලට ගෙන ඇති අයුරු, මෙම මුදල් තැන්පත් කර ඇති සිංගප්පූරු බැංකු ගිණුම් පිළිබඳ විස්‌තර හා ලියවිලි තමන් සතුව ඇතැයි ද කී සමරසිහ මහතා ඒ සියල්ල ඉදිරියේදී අල්ලස්‌ කොමිසමට ඉදිරිපත් කරන බවද, කීවේය.

    Share