The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    එකම දවසේ ව්‍යාපෘතින් 3කට අත්සන් කර මහජන මුදල් පිල්ලි ගසන්න හැදූ රාජපක්ෂලා – සාක්ෂි සමඟින් මෙන්න.

    04/Aug/2015

     

    කොල්ලුපිටියේ ඉදිකරමින් පවතින හයැට් (Hyatt) හෝටල් ඉදිකිරීමේදී සිදු වූ වංචා දුෂණ සෙවීමට පත් කළ විගණන වාර්තා අනුව එය ඉදිකිරීමට වැය වෙතැයි ගණන් බලා තිබූ මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් වියදම්ව ඇති බව පසුගියදා හෙළිවුණා.එහිදී විශාල නාස්තියක් මෙන්ම ඉඩම් ලබාගැනීමේදී වංචා රැසක් සිදුව ඇති බවත්,රජයේ අගයුම්කරු ලබාදුන් වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවමින් ඉඩම් ලබාගෙන ඇති බවද,විගණන වාර්තා අනුව හෙළිවූ කරුණක්.

    මේ සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් බිලියන 18 ක් වුවත් එය රුපියල් බිලියන 27 දක්වා වැඩිවී තිබුනා.කැන්විල් හෝල්ඩින් සමාගම මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරන ලද රජයට අයත් සමාගමක්. මෙහිදී සේවක අර්ථ සාධක අරමුදල් මෙවැනි ව්‍යාපෘතීන් වලට ගැනීම නීතිවිරෝධි වූවත් එම කරුණු තඹේකට මායිම් නොකර සේවක අර්ථ සාධක අරමුදලෙන් මේ සඳහා මුදල් සපයාගෙන ඇත.

    ප්‍රධාන කොටස් කරුවා ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ බිලියන 8.5ක දායකත්වයක් දක්වා ඇති අතර සහ ලිට්රෝ ගෑස් සමාගම සහ සේවක අර්ථ සාධක අරමුදල පිළිවෙලින් බිලියන 5 බැගින් මුදල් ආයෝජනය කරමින් මෙම සමාගම අරඹා තිබේ. සමාගමේ කොටස් වලින් සියයට 46ක් රක්ෂණ සමාගමටත් ඉතුරු කොටස් සමසමව ලිට්රෝ සමාගමට සහ අර්ථ සාධක අරමුදල අතරත් බෙදී ගොස් ඇත. ඉන්පසු මෙම මුදල් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීමට සිනොලංකා හෝටල් සමාගමටත් හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීමට හෙලන්කෝ සමාගමටත් ආයෝජනය කර තිබූ බවයි සඳහන් වුණේ.

    කැන්විල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස සිටි මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් ගැනම චෝදනා එල්ල වී සිටින ගාමිණී සෙනරත්ය.එමෙන්ම පරිපාලන අධ්‍යක්ෂවරයා ලෙස පියදාස කුඩාබාලගේ කටයුතු කර ඇතැයි සඳහන්.

    යහපාලන රජය බලයට පත් විමේන් අනතුරුව රාජපක්ෂවරුන්ගේ මෙම සුවිශාල මූල්‍ය ගණුදෙනුව ගැන දැඩි අවධානයක් යොමු කළ මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා රාජපක්ෂවරුන්ගේ සුරතලුන් විසින් සිදුකළ මහා පරිමාණ දූෂණ වංචා හෙළිකරගැනීමට සමත් වුණා.මේ එහිදී හෙළි වූ ව්‍යාපෘති අනුමැතීන් කිහිපයක්…

    Don't give your vote to Rajapaksha family fucking bastards

    Share